Thursday, December 28, 2017

Premaye palamu pem kawa - Dayan Witharana

ප්‍රේමයේ පළමු පෙම් කව....

ප්‍රේමයේ පළමු පෙම් කව දිග හැරුම ඔබට
සිත තුලම රැදෙනා
මා හදෝ දුළන අවපස සරා සද ඔබ
සිහිනයෙන් දකිනා

පපුතුරේ ගැඹුරු තුරුලේ සුසුම් පොද නුඹ
අත් හැරුම දන්නා අත් නොහැරම හිදිනා

රදව ගනු නොහැකි සද පිණිබරම කදුළු
සැගව රුව සොයනා
සියපතකි හිරු දවනා

ගායනය - දයාන් විතාරණ
පද - වින්ද්‍යා හේමාලි
සංගිතය - රදිෂ් වැන්දබෝනා
 

Premaye Palamu Pem Kawa - Dayana Witharana


ප්‍රේමයේ පළමු පෙම් කව....

ප්‍රේමයේ පළමු පෙම් කව දිග හරුම ඔබට
සිත තුලම රැදෙනා
මා හදෝ දුළන අවපස සරා සද ඔබ
සිහිනයෙන් දකිනා.......

පපුතුරේ ගැඹුරු තුරුලේ සුසුම් පොද නුඹ
අත් හැරුම දන්නා අත් නොහැරම හිදිනා.....

රදව ගනු නොහැකි සද පිණිබරම කදුළු
සැගව රුව සොයනා
සියපතකි හිරු දවනා......

ගායනය - දයාන් විතාරණ
පද - වින්ද්‍යා හේමාලි
සංගිතය - රදිෂ් වැන්දබෝනා