Thursday, November 29, 2018


තව කථාවක අපේ ජිවිත වලින් මගහැරුණු දේවල් හමුවන නිසා...

මට හිතෙන හැටි......

තව කථාවක අපේ ජිවිත වලින් මගහැරුණු දේවල් හමුවන නිසා...
මග හරිනු නැතිව නැවත නැවත් කියවිය යුත්තෙ, පැල්පත්වලින් අැරඹිලා මහා මන්දිර වලින් නැවතුන කථා විතරක් නෙමේ.....නැවත නැවත් කියවිය යතුමයි මහා මන්දිර වලින් අැරඹිලා පැල්පත් වලින් කෙළවර වුන කථාවනුත්....මොකද ඒක කථාවක අපේ ජිවිතවලින් මගහැරිය යතු දේවල් හමුවන විට....තව කථාවක අපේ ජිවිත වලින් මගහැරුණු දේවල් හමුවන නිසා...


2018 - 11 - 26 මධ්යහන 12.12 චමින්ද ජයනාත් ජයසූරිය මුහුණු  පොතට ඒක්කල නිර්මාණයකි

Wednesday, November 14, 2018

කප්පරක් සිත දවන මේ සසරෙ.....තත්පරෙත් සිත නිමුවෙ නුඹ ළදුනෙ.....

කප්පරක් සිත දවන මේ සසරෙ.....තත්පරෙත් සිත නිමුවෙ නුඹ ළදුනෙ.....


මට හිතෙන හැටි.......

කාලය ඒක හරි ඉක්මනට උදාවෙලා ගෙවිල යන දෙයක් නිසා....
උදෑසනකට බෑ සුභ රාත්රියක් කියල කියන්න.....දහවලකට බැ සුභ උදැසනක් කියල කියන්න....හවසකට බෑ සුභ දහවලක් කියල කියන්න.....අළුයමට බැ සුභ මැදියමක් කියල කියන්න...මොකද කාලය ඒක හරි ඉක්මනට උදාවෙලා ගෙවිල යන දෙයක් නිසා....


























                                                                            2018 - 11 - 13 ප.ව 03.10 චමින්ද ජයනාත් ජයසූරිය. (මුහුණු පොතට ඒක්කල නිර්මාණයකි)

බොළදයි කියන අාදරකථාවලට තමා මිනිස්සු යටි හිතින් ඔනවටත් වඩා පෙම් කරන්නෙ......

බොළදයි කියන අාදරකථාවලට තමා මිනිස්සු යටි හිතින් ඔනවටත් වඩා පෙම් කරන්නෙ......ගන්න සුසුම් වලට වඩා හෙළන සුසුම් හැමදාමත්ම උණුසුම්ව තියෙනකම්....ඒ්කයි අතිතෙය් හුරුපුරුදු හැඩහුරුකම් ලග අදටත් අපේ හිත් දඩස් ගාල ගිහිං නවතින්නෙ.... ඉතිං හැගිම්වල බර කොහොමද කවදාකවත්ම තරාදිවලින් මනින්නෙ.....