Saturday, April 27, 2019

සිහිනයක් කියල හිතිල මේ නපුරු නින්දෙන් ඉක්මනින් අවදි වෙනවනම්.....

විනාඩි, පැය, දවස් වෙලා මේ නපුරු කාලය ඉක්මනින්  ගෙවිල යනවනම්.....සිහිනයක් කියල හිතිල මේ නපුරු නින්දෙන් ඉක්මනින් අවදි වෙනවනම්.....මේ වැටෙන කදුළු කොහොමද මහපොලොවත් දරා ගන්නෙ.....?