~~~ *** අකුරු... ඒවට හරි ලස්සන පැහැයන් තියෙනව...අකුරු... ඒවට හරි ලස්සන හැඩයන් තියෙනව...ඒ හැඩයන් තාලයකට එකතු කරල,...ඒ ලස්සන පැහැයන් දස අතකම විසිරන විට...හරි සුන්දර සුමට වදන් බිහි වෙනව...අපි ඒවට අකුරු සිත්තම් කියල කියනව...එවන් වදන් හැම නෙතකම දැවටෙන විට සිසිල් පවන් රොදක් විලස ඒ හදවත් සිසිලසකින් සැනසෙනව....අකුරු ...මැවෙන හැම මොහොතෙම අපේ සිතුම් වචන කරනව... ***~~~
Saturday, April 27, 2019
සිහිනයක් කියල හිතිල මේ නපුරු නින්දෙන් ඉක්මනින් අවදි වෙනවනම්.....
විනාඩි, පැය, දවස් වෙලා මේ නපුරු කාලය ඉක්මනින් ගෙවිල යනවනම්.....සිහිනයක් කියල හිතිල මේ නපුරු නින්දෙන් ඉක්මනින් අවදි වෙනවනම්.....මේ වැටෙන කදුළු කොහොමද මහපොලොවත් දරා ගන්නෙ.....?
Subscribe to:
Posts (Atom)