~~~ *** අකුරු... ඒවට හරි ලස්සන පැහැයන් තියෙනව...අකුරු... ඒවට හරි ලස්සන හැඩයන් තියෙනව...ඒ හැඩයන් තාලයකට එකතු කරල,...ඒ ලස්සන පැහැයන් දස අතකම විසිරන විට...හරි සුන්දර සුමට වදන් බිහි වෙනව...අපි ඒවට අකුරු සිත්තම් කියල කියනව...එවන් වදන් හැම නෙතකම දැවටෙන විට සිසිල් පවන් රොදක් විලස ඒ හදවත් සිසිලසකින් සැනසෙනව....අකුරු ...මැවෙන හැම මොහොතෙම අපේ සිතුම් වචන කරනව... ***~~~
Wednesday, November 18, 2020
Thursday, July 9, 2020
Friday, January 17, 2020
Subscribe to:
Posts (Atom)