Friday, October 21, 2016

රැයක පිපී සුවද හමන මල්......



සමහර රැයවල් වල හරි ලස්සන සුවද පුංචි මල් පිපෙනව...මොන තරම් දුරක පිපුණත් අදුර රැයක සුපිපි එවන් පුංචි මලක සුවද සුලග සමග මුසුව ආපු දවසක මතක සුවද තාමත් ඔබට දැනෙනවා ඇති...අදුර...අදුර කියන්නෙ..ඇතැම් වෙලාවට නෙතගට සුවයක් වගේම..
සුවදටත් සෙවනක්..ඉතිං ඔයාලගෙ ජිවිතවලටත් ඇතැම් කාලයන්වල අදුර ගොඩවදින්න පුළුවන්...එහෙම ආපු කාලයන් වල අර රෑට පිපෙන පුංචි සුවද මල් වගේ..ඔයාල ලග ඇති සුවද වෙනදටත් වැඩියෙන් දසතම පැතිරෙන්න ඉඩහරින්න...

2016 - 10 - 21 චමින්ද ජයනාත් ජයසූරිය.

2 comments:

  1. හරිම ලස්සනයි මල්ලි ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ෂාමිලා අක්කෙ ඔයාට....

      Delete