Wednesday, April 25, 2018

මට හිතෙන හැටි....

මට හිතෙන හැටි....


පින්න මත වැටුණු සේපාලිකා මල් නුඹ ඇහිදිනා විට...මට දැනුන නුඹව මහ මෙරක් තරම් සිතට.....

පින්න මත වැටුණු සේපාලිකා මල් නුඹ ඇහිදිනා විට...මට දැනුන නුඹව මහ මෙරක් තරම් සිතට..... දෑසින් නුඹ මදෙස නිසලව බලා හිදන විට....මට දැනුන සිහිනය තවම මගෙ ලගකම බව...තනිකමින් පිණි සිදුනු තණ පලස මත ඇවිද යන විට.....මට දැනුන නුඹ මගෙන් බොහෝ ඈතක වග.... වා කවුළුවෙන් හමන සුළගට කදුළු සැලෙන විට.....දැනෙනව තවමත් නුඹ මා ලගකම හිදිනා බව....ඔක්තෝබර්...ඒක ආදරය පිරුණු කථාවක්.... නෑ එ්ක ආදරය වගේ පෙනෙන මහ පුදුම කථාවක්...
2018 - 04 - 10 ප.ව 04.49 චමින්ද ජයනාත් ජයසූරිය. පේස්බුක් අඩවියට ලියූ සටහනකි.


No comments:

Post a Comment