Thursday, July 26, 2018

දන්නවද නුඹ......?




දන්නවද නුඹ......? දවසක් දා නුඹ මේ බිම මත පැලකල බීජයක්අතු පතර විසිරුණු විසල් මහ රුකක් වී, මේ මග යන එනා දහසකුත් දෙනාහට අද සෙවන සලන බව.......

2018 - 07 - 26 ප.ව 04.35 චමින්ද ජයනාත් ජයසූරිය.

No comments:

Post a Comment