Thursday, October 18, 2018

කවිකාර සිතේ.....


දිනේෂ් ගමගේ නම් අපේ සහෘද සොයුරාගෙ හඩින් ගැයෙන කවිකාර සිතේ..... ගිතයට කල පුංචි රූප පෙලගැස්මකි මේ....නවරත්න ගමගේ නම් ප්‍රතිභාපූර්ණ සංගිතවේදියගේ තත් අගින් මෙම අපූරු ගිතයට සංගිතය මුසු වී තබෙන අතර....මෙම ගිත නිර්මාණයට පද රචනයෙන් දායක වීඇත්තේ සමන් චන්ද්‍රනාත් නම් ප්‍රතිභාපූර්ණ පද රචකයාය...මදක් පැරණි ගිතයක් වුවත් ඉතිං ඔබත් අසා බලන්න මේ අපූරු ගිතය තව වරක්.....(මෙම ගීත නිර්මාණයට පෙල ගස්වා ඇති රූප රාමු පෙළ හුදෙක් රෑප රචකයාගේ මනොභාවය තුල ඉපදුනා වූ රූප පෙළක් බව කරුණාවෙන් සලකන්න...)


2018 - 10 - 18 ප.ව 05.27 චමින්ද ජයනාත් ජයසූරිය.

No comments:

Post a Comment