Thursday, January 5, 2017




හද රිදවෙන බිදෙන පැතුම් තනන්නට එපා...


නිල් අහසක තරු කැට යළි ගනින්නට එපා... මත්බඹරුන් මල් කෙමි මත වසන්නට එපා....හද රිදවෙන බිදෙන පැතුම් තනන්නට එපා... පත් ඉරුමත සෙනෙහස යළි ලියන්නට එපා....

2017 - 01 - 06 චමින්ද ජයනාත් ජයසූරිය.

No comments:

Post a Comment