අල්පෙනෙත්ත තුඩු අගකින්...
අල්පෙනෙත්ත තුඩු අගකින්...
සුදු කොලයක් මතක ලියමි .....
කාටත් නොපෙනෙනා ලෙසක...
මට හිතිච්ච යම් වදනක්...නුඹ වෙනුවෙන් මං....
කිසිවෙකු නැති එක් මොහොතක...
මල් පිරිච්ච හැන්දෑවක...
පාට කූරු අතට රැගෙන ....
ගල්ලනවද පාට රැසක්.... ඒ මත්තෙහි යම්....
නෙතට යටින් පේනවාද...
නුබෙ සිතටත් දැනෙනවාද....
ඈත දිනෙක හිරි වැටිච්ච...
සිතට හොරා මට දැනිච්ච....
සිතුවිල්ලක සිර නොවිච්ච... පාට පොදක් දැන්....
චමින්ද ජයනාත් ජයසුරිය.
මල් පිරිච්ච හැන්දෑවක...
පාට කූරු අතට රැගෙන ....
ගල්ලනවද පාට රැසක්.... ඒ මත්තෙහි යම්....
නෙතට යටින් පේනවාද...
නුබෙ සිතටත් දැනෙනවාද....
ඈත දිනෙක හිරි වැටිච්ච...
සිතට හොරා මට දැනිච්ච....
සිතුවිල්ලක සිර නොවිච්ච... පාට පොදක් දැන්....
චමින්ද ජයනාත් ජයසුරිය.
No comments:
Post a Comment