මට හිතෙන හැටි......
නෑ කවුරුත්ම දන්නේ..මේ නෙතු ඉකි බිද හැඩූ තරම්...යටි සිතට මුවා වී.... උඩු සිතට ඔච්චම් කරද්දී... මේ සිත දවසක හැඩූ තරම්...නෑ කවුරුත්ම දන්නේ..මේ නෙතු ඉකි බිද හැඩූ තරම්...මිය යන සෙනෙහස දෑතට අරගෙන.... පන නල රැකුමට මා වෙර දැරූ තරම්...නෑ කවුරුවත්ම දන්නේ...වැගිරෙන කදුලින් මා සෙනෙහස තෙමමින් ...අහසට දුක් ගී ලියූ තරම්.....
2015 - 05 - 15 දින මුහුණු පොතට එක්කල සටහනකි...
චමින්ද ජයනාත් ජයසූරිය.
චමින්ද ජයනාත් ජයසූරිය.
No comments:
Post a Comment